Loading...

Android Phone එකේ බැටරිය ඉතුරු කර ගන්න

ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල බැටරිය දිනකට වරක්වත් චාර්ජ් කළ ‍යුතුය.
එයට හේතුවනම් එම දුරකතන වල තිරයට ගන්න විදුලි ප්‍රමනය සහ විවිද Apps සදහා ගන්න ඒකක ප්‍රමනය වැඩි විමය.ඔබ ඔබගේ දුරකථනය වැඩ නොකරන මොහොතක ඔබගේ දුරකථනයේ 3G,Wifi Offකිරීම මගින් ඔබට විශාල ව්දුල් ප්‍රමානයක් රැක ගත හැක.


     

Post a Comment

emo-but-icon

Home item