Loading...

අයි සෙන්සර්ස්(Eye Sensers)

අද තාක්ෂණය ඉතා දියුනු මට්ටමක පවතී.ඇස් දෙකෙන් තම දුරකථනය ක්‍රියා කිරිම අද වන විට පුදුම කාරනයක් නොවේ.
මෙය බොහෝ දුරට පැමිනෙනේ Samsung Galaxy S4,Note1,2,3  සමගය.එහෙත් මේ සදහා අද Applications සාදා ඇත.එය පහත ලින්ක් එක ඔස්සේ ඔබට ලබා ගත හැක.
(මෙහි එන කිසිම දෙයකට අප විසින් වග කියනු නොලැබේ.)

මෙහිදි ඔබට මේ සමග වැඩ කළ හැක.
* Play and pause videos.
* Scroll.
* Swipe.



විශේෂ-:මේ සදහා පහත රූප රමුවේ රවුම් කර ඇති Sensers උවමනා වේ.



Post a Comment

emo-but-icon

Home item